මත්ද්‍රව්‍ය ජාවරම්කරු බොබ් මාලි අත්අඩංගුවට

235

මත්ද්‍රව්‍ය ජාවරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි චමින්ද තාබ්‍රේව් නොහොත් බොබ් මාලි නැමති සැකකරුව ඇල්පිටිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment