මරදාන පොලිසියේ ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට

147


මරදාන පොලිස් ස්ථාන පරිශ‍්‍රයේ පිහිටි මහල් 10කින් යුත් පොලිස් නිලධාරීගේ නේවාසිකාගාරයේ 9 වැනි මහලින් වැටී පුද්ගලයෙක් මියගොස් ඇත.කොළොන්නාවේ පදිංචි මොහු 70 හැවිරිදිය.එම මහලේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා පැමිණ ඇති මෙම පුද්ගලයා අද පෙරවරුවේ මෙසේ ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment