මහර සජබ කාර්යාලය විවෘත වෙයි

73

සමගි ජන බලවේගයේ මහර ප්‍රධාන කාර්යාලය විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් විවෘත වූ අවස්ථාව. මහර සජබ ප්‍රධාන සංවිධායක හසිත් ගුණසේකර මහතාද මෙහි වෙයි. සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment