මහාවංශය ලෝක උරුමයක් කෙරේ

231

‘මහාවංශය’ ලෝක මතක ලේඛන උරුමයක් ලෙසින් යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

මහාවිහාර ඉතිහාසය මුල්කොට අනුරාධපුර රාජධානියේ සිට ඓතිහාසික කරුණු රචනා කර තිබෙන මහා වංශය මහා විහාරික මහානාම හිමියන් විසින් පාලි භාෂාවෙන් රචනා කරන ලද්දකි.

ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය කරමින් මහා වංශය රචනා කර තිබේ.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment