සයිනොපෙක් ෂෙඩ්වල ඉන්ධන තවමත් රු. 3ක් අඩුවෙන්

134

ඉන්ධන මිල ගණන් පෙරේදා (31දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි වුවත් චීන සයිනොපෙක් ඉන්ධනහල්වල අලෙවි කරන සෑම ඉන්ධන ලීටරයක්ම නව මිලට වඩා රුපියල් තුනක් අඩුවෙන් පාරිභෝගිකයන්ට ලබාදෙනු ලැබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 358 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 414 කි. ලංකා ඔටෝ ඩීසල් ලීටයරක් රුපියල් 338 කි. ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 356 ක් වන අතර භූමිතෙල් ලීටරයක් රුපියල් 231 ක් ලෙස අලෙවි කෙරේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment