මහින්දගේ – බැසිල්ගේ  විදෙස් ගමන් තහනම දික්වෙයි

84

හිටපු අගමැති හා මුදල් අමාත්‍යවරයකු වන මහින්ද රාජපක්ෂ හා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට පනවා ඇති විදේශ ගමන් වැළැක්වීමේ අතුරු තහනම් නියෝගය ලබන 04 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (01දා) පස්වරුවේ නියෝග කළේය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සළකා බැලීම එදින දක්වා කල් තැබූ අගවිනිසුරු ජයරත්න ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment