ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයෙන් ඩොලර් මිලියන 25 ක මුදල් – රත්‍රන් උස්සලා

3426

ඊශ්‍රායල් හමුදාව විසින් ඩොලර් මිලියන 25 ක් වටිනා මුදල් හා රත්‍රන් ගාසා තීරයෙන් සොරකම් කර ඇතැයි ගාසා බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ගාසා තීරයේ දින 92 ක මෙහෙයුම්වලදී මෙලෙස මුදල් හා රත්‍රන් කොල්ලකා ඇතැයි ගාසා බලධාරීහු පවසති.

මේ ගැන ඊශ්‍රායල් හමුදාව කිසිදු ප්‍රකාශයක් ලබා දී නැත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment