මැතිණිගේ ප්‍රතිපත්තියෙන් රට ඉස්සරහට යනවා

395


දිවංගත අගමැතිනි සිරිමාවේ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රතිපත්ති පිළිගත්තේ නම් රට බංකොළොත් නොවනු ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නීය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 107 වන ජන්ම දිනය වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියාය.

ප්‍රතිපත්ති පිළිගත්තා නම් පළමු වතාවට රට බංකොළොත් වෙන්නේ නෑනේ. මොකද ආණ්ඩුවට හොරකන් කරන්න බෑ. මැතිනිගේ ප්‍රතිපත්ති අනුව.. ඒ නිසා තිබුණා නම් රට හැදෙනවා.. හැදෙනවා කියන්නේ රට ඉස්සරහට යනවා.. දැන් ආපස්සට ගිහින් නේ ගව් ගාණක්ග,

advertistmentadvertistment
advertistmentadvertistment