මැනිං වෙළෙඳ පොළේ පලතුරු වෙළෙන්දකු ඝාතනය කරයි

447


පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළේ පලතුරු වෙළෙන්දකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු අද දහවල් වෙඩිතබා ඝාතනය කර ඇත.වෙඩි වැදුනු පුද්ගලයා 42හැවිරිදි අයෙකි.ඔහු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment