මීනගයා දුම්රිය ආපනශාලාවට සීල් තබයි

655

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළෙදාම් කිරීම සම්බන්ධයෙන් මීන ගයා දුම්රියේ ආපන ශාලාව පෙබරවාරි මස 08 වැනිදා දක්වා තාවකාලිකව මුද්‍රා තැබීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයක කර ඇත . පසුගිය 22 වැනි දින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ දුම්රියේ ආපන ශාලාව පරීක්ෂාවට ලක් කර තිබිණි.එහි දී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. අනතුරුව එම ආපන ශාලාව තාවකාලිකව වසා තබන ලෙස අධිකරණය නියෝග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment