යතුරුපැදිය කුඹුරකට පෙරළී තිදරු පියා ජීවිතක්ෂයට

542

මඩකලපුව වෙල්ලාවේලි පොලිස් වසමේ අම්බිලාංතුරේ වෙල්ලාවේලි ප්‍රධාන මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරෙන් තරුණයෙකු ජිවිතක්ෂයට පත්වූ බව වෙල්ලවේලි පොලීසිය පවසයි.

මෙම පුද්ගලයා පාලවට්ටේ සිට යන ගමන් ඔහු පදවාගෙන ගිය යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මාර්ගයේ අයිනේ ඇති වෙල්යායකට පෙරලීමෙන් එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්වූ බව මුලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත. සිද්ධියෙන් දරුවන් තිදෙනකුගේ පියෙකු වන තිරුච්චේල්වම් දිවිකරන් ජිවිතක්ෂයට පත්විය.

මඩකලපුව සමුහ ටී. එල්. ජව්ෆර් කාන්

advertistmentadvertistment
advertistmentadvertistment