යුක්රේනය සටන අතහරින්න සැරසෙයි

1237


රුසියන් ආක‍්‍රමණය නතර කර ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා රුසියාව සමග සාකච්ඡා කිරීමට තමන් බය නැති බවත් එසේ සාකච්චා කිරීමට රුසියාවෙන් යුක්රේනයේ ආරක්ෂාව සම්බන්ධව සහතිකයක් අවශ්‍ය බවත් යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

බටහිර රාජ්‍යයන් රුසියාවට බියවී තමන්ව තනි කර ඇතැයි ද යුක්රේන ජනාධිපති සඳහන් කර තිබේ.

නේටෝ සංවිධානය රුසියාවට බියවී කියෙව් නගරය තනි කර දමා ඇතැයිද මොහොතේ යුක්රේනයේ පිහිටට සිටින්නේ යුක්රේනය පමණක් බවද ජනාධිපතිවරයා සඳහන් කරතිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment