යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි 2022 වසරේ පුද්ගලයා වේ

252

එංගලන්තයේ පළ වන ප්‍රකට ‘ටයිම්ස්’ සඟරාව විසින් 2022 වසරේ පුද්ගලයා වශයෙන්
යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි නම් කර තිබේ. සැම වසරකම ටයිම්
සඟරාව විසින් වසරේ මාස 12 තුළ ගෝලීය සිදුවීම් සඳහා ප්‍රබලම දායකත්වයක් දැක්වූ
පුද්ගලයා නම් කර සම්මානයක් පිරිනමන අතර මෙම වසරේ එම සම්මානය සඳහා නම් කර
ඇත්තේ යුක්රේන ජනාධිපතිවරයාය. මෙම සම්මානය පිරිනැමීම සඳහා තෝරා ගෙන තිබූ
අවසන් නම් ලැයිස්තුවට ඉරානයේ අරගලකරුවන්, චීන ජනාධිපති සී ජින් පින් සහ
ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයද ඇතුළත්ව තිබිණි

advertistmentadvertistment
advertistmentadvertistment