රනිල්ට මහින්ද නම් ඩලස්ට අනුරලු

1853

රනිල් වික්‍රමසිංහ මහතාට මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වීමට හැකිනම් ඩලස් අලහප්පෙරුම මහතාට අනුර කුමාර දිසානායක මහතා සමග එක්වීමට නොහැකි මන්දැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.එබැවින් ඉදිරි ජනාධිපතිවරණයට සියලු පක්ෂ එක් කරගත් පුළුල් සංධානයකින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම බලාපොරොත්තුව බවද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment