රාජපක්ෂ ආණ්ඩුව සමග කිසිදු එකගතාවයක් නෑ-සජිත්

420

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ ආණ්ඩුව සමග කිසිදු එකගතාවයක් හෝ ආණ්ඩුකරණයකට සමගි ජනබලවේගය කිසිවිටෙකත් සූදානම් නැතිබව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව කියා සිටියේ ඊයේ (04) විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය අමතා විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment