රාහුල් ගාන්ධිට අධිකරණයේ පිහිට

444


ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිව වරදකරු කරමින් ලබා දී තිබූ නඩු තීන්දුවක් අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව ඔහුට නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාව ලැබෙන අතරම 2024 දී පැවැත්වෙන මහ මැතිවරණය සඳහාද ඉදිරිපත් වීමට අවස්ථාව ලැබෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment