රැඳවියන් 779කට අවුරුද්දට ජනපති සමාව

36

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 779කට සමාව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය ප්‍රකාරව මෙම සමාව ලබාදෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment