‘රීඩ් මාවතේ සියවස සැමරුම’

78

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර 100ක් පිරීම නිමිත්තෙන් ඊයේ (27දා) පැවති ‘රීඩ් මාවතේ සියවස සැමරුම’ උළෙලට රාජකීය ආදි ශිෂ්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ආරාධිතයන් සහභාගි වීමට පැමිණ සිටි අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment