රුපියලේ බාල්දුව අගමැතිටත් දැනේ

327

රුපියල බාල්දු වූ අවස්ථාවක ඇතිවන ආර්ථික පසුබැස්මේ අවාසිය ජනතාවට සෘජුව දැරීමට සිදුව තිබේ.මේ නිසාම යම් යම් යෝජනා නැවත සලකා බලා වෙනසකට භාජනය කළ යුතු කාලය දැන් එළැඹ තිබේ.නමුත් ඉදිරියේදී රුපියල කෙතරම් බාල්දු වේදැයි සැකයක් ඇති කරගත යුතු නොවන අතර වත්මන් රජය හැකි උපරිම සවිය ආර්ථිකයට යොදා ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.රටේ දුෂ්කර ම කාල පරිච්ඡේදය ඉදිරි මාස කිහිපය ඇතුළත ලිහිල් කර ගැනීමට හැකි වෙතැයි මෙහිදී සිය විශ්වාසය පළකළ අග්‍රාමාත්‍යවරයා රට හමුවේ ඇති ජාත්‍යන්තර ණය ගැටළුවෙන් ගොඩ ඒමට මුළු රටම එකාවන්ව විශාල උත්සාහයක යෙදිය යුතු බව අවධාරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment