‘නවලිය’ පුවත්පතට 41 යි

144

අපේ රටේ කාන්තා පුවත්පත් අතර ආකර්ෂණීය පුවත්පතක් වන උපාලි පුවත්පත් සමාගමේ ‘නවලිය’ පුවත්පත 41 වැනි වියට පා තැබීම ඉකුත්දා සිදුවිය. ඒ සඳහා නවලිය වෙබ් අඩවිය ද නව මුහුණුවරකින් එළිදැක්විණි. ඒ නිමිත්තෙන් පැවැති චාම් උත්සවයට උපාලි සමූහ ව්‍යාපාරයේ සන්නාම අධ්‍යක්‍ෂිකා කරිෂ්මා වෙල්ගම මෙනවිය, පුවත්පත් සමාගමේ මූල්‍ය අධ්‍යක්‍ෂ ලක්‍ෂ්මන් පෙරේරා මහතා ඇතුළු කළමනාකාරීත්වය ද නවලිය කර්තෘ හරින්දි ලියනගේ ඇතුළු කාර්ය මණ්ඩලය ද එක්වූහ.

පින්තූරය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment