රුපියල ඊයේ යළි උඩ යයි

184

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව ශක්තිමත් වෙමින් ඊයේ (12දා) ඇමැරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 302.07 දක්වා අඩු වී ඇත.

එසේම ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 311.45 දක්වා ද ශක්තිමත් වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව මේ වසරේ (2024) මුල් මාස දෙකේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.4 කින් ශක්තිමත් වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment