රෝගී රිසස් වඳුරෙක් නවදිල්ලි පාර්ලිමේන්තුවේ පිහිට පතයි

214

නවද්ල්ලි පාර්ලිමේන්තුවට රිංගා කාර්යාලයක මේසයක් යට සිටි වඳුරෙක් වනජීවී බලධාරීන් විසින් බේරාගෙන ඇත.

දුර්ලභ ගණයේ රිසස් නමැති වඳුරු විශේෂයක් වූ මෙම සත්ත්වයා රෝගී තත්ත්වයෙන් පසුවීම නිසා පාර්ලිමේන්තුවේ පිළිසරණ පතා තිබේ. රිසස් වඳුරා බේරාගැනීමේ කටයුතු ඉතා ප්‍රවේශමෙන් සිදුකළ බව වනජීවී නිලධාරීහු පැවසූහ.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment