මහ කන්නයේ වී මිලදී ගන්න වැඩි මුදලක්

81

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා අතිරේකව රුපියල් බිලියන 03ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.මේ වනවිටත් රුපියල් බිලියන 10ක් ඒ සඳහා වෙන් කර ඇත.ඒ අනුව මහ කන්නයේ වී ඇස්වැන්න මිල දී ගැනීම සඳහා වෙන් කර ඇති මුලු මුදල රුපියල් බිලියන 13කි.

advertistmentadvertistment
advertistmentadvertistment