ප්‍රංශය පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයට

330

වත්මන් පාපන්දු ලෝක ශූර ප්‍රංශ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගයේදී මොරොක්කෝව ගෝල 2-0ක් ලෙස පරාජයට පත් කරමින් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. ඒ අනුව ලබන ඉරිදා ආර්ජන්ටිනාව සමග අවසන් මහා තරගයට තරග වැදීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment