2021 දෙසැම්බර් 31 මැදියම් රැයේදී සහ 2022 උදාවන අවස්ථාවේදී නිවුන් දරු උපතක් ඇමරිකාවේ

192

ඇමෙරිකාවේ කැලිෆෝනියා නගරයේ නිවුන් දරු උපතක් සිදු වී ඇති අතර ඉන් එක් දරුවෙක් 2021 දෙසැම්බර් 31 දා මැදියම් රැුයේදී ද අනිත් දරුවා 2022 උදාවන අවස්ථාවේදී බිහි වී ඇත.

2021 රාත‍්‍රී 11.45ට ප‍්‍රථම නිවුන් දරුවා ද ඊට විනාඩි 15කට පසු 2 වැනි දරුවා ද බිහි වී තිබේ. රොබර්ට් ටෘජිලෝ සහ පලිමා මැට්රින්ක් යුවළට දාව මෙම දරු දෙදෙනා උපත ලබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment