ලංවිම ලොක්කා අස්වෙයි

146

නව සභාපති නලින්ද  ඉලංගකෝන්

 විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනෑන්ඩු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

 සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත් බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

 නව සභාපතිවරයා ලෙස විදුලිබල මණ්ඩලයේ උපසභාපතිධුරය දැරූ නලින්ද ඉලංගකෝන් මහතා පත්කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment