වැලිසර මාරක රිය අනතුරේ පිය පුතු රිමාන්ඩ්

581


වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී ඊයේ සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා මෙම මස 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වත්තල අධිකරණය
අද නියෝග කර ඇත.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා 51 හැවිරිදි ලී වැඩපොළක සේවකයෙකි.තුවාල ගැබූ අනෙක් තිදෙනාගෙන් එක් අයකෙුගේ ද තත්ත්වය බරපතළ බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment