විදුලි වෘත්තීය සමිති නායකයින්ට අධිකරණ නියෝගයක්

378

විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රන්ජන් ජයලාල් ඇතුළු අනෙක් අය ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශ පරිශ්‍රය සහ මහ බැංකු පරිශ්‍රයට අද දින ඇතුළු වීමෙන් වැළකී සිටිය යුතුය.

විදුලිබල මණ්ඩලය පුද්ගලික කරණය කිරීමට සැරසෙන බව පවසමින් එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබේ.අද එහි දෙවැනි දිනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment