විදුලි සේවකයින් පිරිසකගේ වැඩ තහනම් කරයි

958

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් 15 දෙනකුගේ සේවය අත්හිටුවා තිබේ.විදුලිබල මණ්ඩලය පවසන්නේ, පසුගියදා පැවති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මෙම මුදල් භාර ලිපිකරුවන් 15 දෙනාගේ වැඩ තහනම් කළ බවය.

advertistmentadvertistment
advertistmentadvertistment