වී මිලදී ගන්න චක්‍රලේඛයක්

126


2022/2023 මහ කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල්ල ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත්කර ඇත.

ඒ අනුව උපරිම තෙතමනය සියයට 14ක් ක් සහ උපරිම බෝල් ප්‍රමාණය සියයට 09ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100ක මුදලකට මිලදී ගන්නා ලෙසය.

එමෙන්ම තෙතමනය සියයට 14 ඉක්මවන හා සියයට 22 හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 88ක් ලබා දෙන ලෙසද දැනුම්දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment