දෙදින නිල සංචාරයකට ජපාන විදේශ ඇමැති 28දා දිවයිනට

477

ජපාන විදේශ ඇමැති යෝශිමාෂා හයාෂි දෙදින නිල සංචාරයක් සඳහා ලබන සිකුරාදා (28දා) මෙරටට පැමිණීමට නියමිතය.

ජපාන විදේශ ඇමැතිවරයා සමග 24 දෙනකුගෙන් යුත් දූත පිරිසක් මෙරටට පැමිණෙනු ඇත. මෙරටට පැමිණෙන ජපාන නියෝජිත පිරිස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

ජපාන විදේශ ඇමැතිවරයා ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment