වෙඩි තැබීමකින් තරුණයෙක් තුවාල ලබා සුනඛයෙක් මරුට

222


ගම්පොළ පන්විලතැන්න ප්‍රදේශයේ අද උදෑසන පොලිසිය විසින් සිදුකළ නිවාස වැටලීමක් අතරතුර සිදු කළ විවෘත වෙඩි තැබීමකින් සුනඛයෙක් මියගොස් 18 හැවිරිදි තරුණයෙක් තුවාල ලබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment