අන්තරේට නව කැඳවුම්කරුවෙක්

415


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් පත්කර ඇත.මෙතෙක් එම ධුරය දැරුවේ වසන්ත මුදලිගේය.

advertistmentadvertistment
advertistmentadvertistment