වෙන්නප්පුවේ ප‍්‍රා. සභාවේ සජබ මන්තී‍්‍රවරු කරත්තවලින් එති

118

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව රජයට විරෝධය පළකරමින් වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේග පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් ප‍්‍රාදේශීය සභාව ඉදිරිපිටදී විරෝධතාවක නිරිත වූහ.
 
 විපක්ෂ මන්තී‍්‍රවරුන් කරත්තවලින් පැමිණ පැයක පමණ කාලයක් විරෝධතා පුවරු අතැතිව රජයට විරෝධය ප‍්‍රකාශ කිරීමෙන් පසු මාසික සභා රැුස්වීමට සහභාගි වීමට කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment