ශ්‍රීලනිප මහලේකම් ඉවතට

661

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉවත් කර ඇත.ඊට අදාල ලිපිය පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ රාත්‍රී දයාසිරි ජයසේකර මහතා වෙත යවා තිබුණි. හිස්වූ එම ධුරය සඳහා සරත් ඒකනායක මහතා පත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment