ශ්‍රී ලංකාවට ගෙනා ෆයිසර් එන්නත් ලක්ෂ 80ක් කල් ඉකුත්වීමට ආසන්නයි

412


සෞඛ්‍ය අමාත්‍යංශය සතු ෆයිසර් එන්නත් ලක්ෂ 80ක් පමණ ලබන ජූලි මාසය අවසානයේදී කල් ඉකුත්වීමට නියමිත බව වාර්තාවේ.මේ වන විට කොවිඩ් එන්නත ලබාගැනීම සඳහා ජනතාවගේ උනන්දුව අඩුවීම සහ කොවිඩ් සම්බන්ධව අවදානම අඩුවීම නිසා මෙලෙස එන්නත් ඉතිරිවීමට හේතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.මෙම එන්නත් සම්බන්ධව ගතයුතු පියවර ගැන ෆයිසර් සමාගම හා සාකච්චා කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment