ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් වෙන්දේසියට දින නියමවේ

104

2023 ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීමේ වෙන්දේසිය ලබන මස පැවැත්වෙන බව එහි සංවිධායකයින් පවසයි.

ඒ අනුව අදාළ වෙන්දේසිය ජූනි 11 වැනිදා පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment