පාසල් පාවහන් තිළිණ පත්වල වලංගු කාලය දික් කරයි

99

පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබාදුන් පාසල් පාවහන් තිළිණ පත්වල වලංගු කාලය පෙබරවාරි මස 17 වැනිදා දක්වා දීර්ඝ කළබව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම තිළිණපත්වල වලංගු කාලය පෙබරවාරි 01 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණි. එම පාවහන් සැපයුම්කරුවන් කළ දැනුම් දීමකට අනුව මෙලෙස කාලය දීර්ඝ කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment