ඉරානයෙන් යූරියා

162


ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සැකසීමට ඉරානය එකඟත්වය පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හෂීම් අෂ්ජසාදි මහතා කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ හමුවූ අවස්ථාවේදී මෙම එකගත්වය පළකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment