ශ්‍රී ලංකා ස්ලෝවේනියා ජනපතිවරු හමුවෙති

57

COP – 27 දේශගුණික විපර්සාය පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බෙරුට් පාහෝර් මහතා (Borut Pahor) අතර හමුවක් ඊයේ (07) සිදුවිය.

ස්ලෝවේනියා ජනාධිපතිවරයා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සුහදශීලීව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ සාකච්ඡාවකට එක්වූහ. මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන යන මහත්වරු ද සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment