සජබ විරෝධයට වාරණ නියෝගය

249

සමගි ජන බලවේග හෙට පැවැත්වීමට නියමිත විරෝධතාව අත්හිටුවන නියෝග කොළඹ අලුත්කඩේ අංක 5,මහර අංක 1,හා 2, කඩුවෙල හා හෝමාගම යන මහෙස්ත්‍රාත් අධිකරණය වලින් නියෝග නිකුත් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment