සජිත්ගේ සහායට ශ්‍රීලනිපයත්

1311


විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අගමැතිධුරය භාරගන්නේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ ස්වාධීනවූ මන්ත්‍රී කණ්ඩායම සහාය දැක්වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment