දේශබන්ධු තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

469


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා හෙට දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment