සති අන්තයේ අනුරාධපුරයට විශේෂ දුම්රියක්

201


අනුරාධපුර දක්වා ගමන් ගන්නා සංචාරකයින් සහ වන්දනාකරුවන් සඳහා සති අන්තයේ සෙනසුරාදා දින යාමට සහ ඉරිදා දින යළි ඒමට එම විශේෂ ශීඝ්‍රගාමී දුම්රියක් දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් ධාවනයට එක් කර ඇත.
මෙම දුම්රිය කොළඹ කොටුවෙන් පෙරවරු 9.20ට අනුරාධපුරය බලා පිටත් වන අතර යළි අනුරාධපුරයෙන් පස්වරු 05ට කොළඹ බලා පැමිණෙයි.
එහි ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 2ල500කි.

advertistmentadvertistment
advertistmentadvertistment