සභානායක සුසිල්

91

පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කරනු ලැබීය.

ඒ පිළිබඳ නිවේදනය කථානායකවරයා විසින් ඊයේ (27 දා) ප්‍රකාශයට පත් කරනු ලැබූහ. හිටපු සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වීම නිමිත්තෙන් සභානායක ධුරය පුරප්පාඩු විය. සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ 17 වැනි සභානායකවරයාය.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment