සම්මාන දිනූ පුෂ්පා මිස් එයි

77

කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවිය ජාත්‍යන්තර ඇගයීමට පත්ව සම්මාන දෙකක් දිනා ඊයේ (22 දා) මෙරටට පැමිණියාය.

බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සහ එරට ගෝලීය වාණිජ මණ්ඩලය මගින් ලෝකයේ බලගතුම සහ බලපෑම් කළ හැකි කාන්තාව ලෙසට ඇයට සම්මාන පිරිනමා ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් තමන්ට මෙම සම්මානය හිමිවූ බව ඇය කියා සිටියාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment