සර්ව පාක්ෂික සමුළුවක්

181


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා (26) සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබේ.
ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයින්ට ආරාධනා කර තිබේ.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයල ජාතික සංහිදියාව ඇති කිරීම ඇතුලු කරුණු පිළිබඳවල එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

ඉන්දිය නිල සංචාරයේදී ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර 13 වැනි සංශෝධනය පිළිබඳ යළි කතාබහක් ඇතිව තිබුණිග

advertistmentadvertistment
advertistmentadvertistment