කැබිනට් සංශෝධනය ජනවාරි 10ලු

141


ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල සංශෝධනය එළබෙන ජනවාරි මුල් සති දෙක ඇතුළත සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කැබිනට් සංශෝධනය බොහෝදුරට ලබන වසරේ ජනවාරි 10 වැනිදා සිදුවීමට ඉඩ ඇතැයිද දැනගන්නට තිබේ.

කැබිනට් සංශෝධනයට පෙර අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන ගණනාවක ලේකම්වරු ,සභාපතිවරුන් ඇතුළු ආයතන ප්‍රධානීන්ගේ වෙනසක් සිදුවනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment