සිරිපා වන්දනා සමය ඇරඹෙයි

130

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රිපාද රාජ මහා ව්හාරස්ඨානයේ තැන්පත් කර තිබු සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමා අද උදෑසන ශ්‍රිපාදස්ථානය වෙත වැඩම කරවිමෙන් පසු උදුවප් පොහෝය වන අද දින සිට සිරිපා වන්දනා සමය ආරම්භ විය.ශ්‍රිපාදස්ථාණාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු විය. අද සිට ලබන වෙසක් පොහෝදින දක්වා සිරිපා වන්දනා සමය ක්‍රියාත්මක වේ.

advertistmentadvertistment
advertistmentadvertistment