ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර රත්නපුරෙන් හමුවේ

506


ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 510ක මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයෙන් හමුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment